වෙබ් සැලසුම් සමාගමක් ද? නිදහස් වෙබ් සංවර්ධකයෙකු ද? නිවැරදි වෙබ් සංවර්ධකයා තෝරා ගන්නේ කෙසේ ද?

ඔබේ ව්‍යාපාරය සඳහා නව වෙබ් අඩවියක් සංවර්ධනය කිරීමට ඔබ අපේක්ෂා කරනවා ද? නව වෙබ් අඩවියක් තැනීමේ දී හෝ පවතින වෙබ් අඩවියක් නැවත සැලසුම් කිරීමේ දී, බොහෝ ව්‍යාපාරවලට එය වෙබ් නිර්මාණ ඒජන්සියක් හරහා ඉටු කර ගන්නවා ද ? නැතහොත් නිදහස් වෙබ් සංවර්ධකයෙකු කුලියට ගන්නේ ද? යන්න තීරණය කිරීම මහත් අභියෝගයක් ලෙස පෙනෙනු ඇත. ව්‍යාපාර හිමිකරුවෙකු ලෙස, …

වෙබ් සැලසුම් සමාගමක් ද? නිදහස් වෙබ් සංවර්ධකයෙකු ද? නිවැරදි වෙබ් සංවර්ධකයා තෝරා ගන්නේ කෙසේ ද? Read More »

ගැළපෙන ඩොමේනයක් තෝරා ගන්නේ, මිලදී ගන්නේ කෙසේද ?

ඔබ වෙබ් අඩවියක් නිර්මාණයට පෙර ඩොමේනයක් මිල දී ගැනීමට අනිවාර්‍යයෙන්ම  සිදු කල යුතුයි. මේ විශේෂාංගය තුලින් GMS Lanka ආයතනයේ අප නිවැරදිව ඩොමේනයක් තෝරා ගන්නා ආකාරය සහ මිලදී ගන්නා ආකාරය පිළිබඳ ව ඔබව දැනුවත් කිරීමට අපේක්ෂා කරයි. ඔබට ගැලපෙන ඩොමේන් එක මොකක්ද? ඩොමේන් එකක් මිලදී ගන්නා ඕනෑම පුද්ගලයෙක්ටම ව්‍යාපාරයකට ඇතිවන ගැටලුවක් තමා කොහොමද අපිට ගැලපෙනම ඩොමේන් …

ගැළපෙන ඩොමේනයක් තෝරා ගන්නේ, මිලදී ගන්නේ කෙසේද ? Read More »

SEO යනු කුමක් ද?

SEO එහෙමත් නැත්නම් search engine optimization කියන්නේ search engine වලට ඔයාගෙ වෙබ් සයිට් එක හසු වීමේ ප්‍රවණතාව වැඩි කිරීමේ ක්‍රියාවලිය කියලා සරල ව හඳුන්වන්න පුළුවන්. SEO ප්‍රධාන කොටස් දෙකක් ඔස්සේ වර්ග කර දක්වන්න පුළුවන්. On-Page SEO සහ Off-Page SEO විදියට On-Page SEO SEO වල සාර්ථකත්වයේ මූලික පදනම රැදි ඇත්තේ On-Page SEO තුළයි. ඔබේ වෙබ් අඩවිය …

SEO යනු කුමක් ද? Read More »

සයිබර් හිරිහැර කිරීම හෙවත් Cyberbullying

සයිබර් හිරිහැර කිරීම හෙවත් Cyberbullying යනු කුමක් ද? තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් වෙත හිරිහැර කිරීම සයිබර් හිරිහැර කිරීම හෙවත් Cyberbullying ලෙස හඳුන්වයි. සයිබර් හිරිහැර කිරීම් ඕනෑම තැනක දී, ස්මාර්ට් ෆෝන්, ඊමේල් හෝ සමාජ මාධ්‍ය හරහා දවසේ පැය 24 පුරාම සිදු විය හැකියි. සාම්ප්‍රදායික හිරිහැර කිරීම් මෙන් නොව, සයිබර් හිරිහැර කිරීමට මුහුණට මුහුණ …

සයිබර් හිරිහැර කිරීම හෙවත් Cyberbullying Read More »

සමාජ මාධ්‍ය අලෙවිකරණ සඳහා වටිනා උපදෙස් 7ක්

සමාජ මාධ්‍ය අලෙවිකරණය යනු කුමක්ද? සමාජ මාධ්‍ය අලෙවිකරණය යනු විවිධ සමාජ මාධ්‍ය නාලිකා හරහා ඔබ, ඔබේ නිෂ්පාදන හෝ සේවාවන් පිළිබඳ දැනුවත්භාවය ගොඩනැගීමේ ක්‍රියාවලියයි. ඕනෑම සමාජ මාධ්‍ය අලෙවිකරණ ව්‍යාපාරයක අවසාන ඉලක්කය වන්නේ වෙබ් අඩවියකට වැඩි පිරිසක් යොමු කිරීම, නිෂ්පාදනයේ දෘශ්‍යතාව වැඩි කිරීම, වැඩි සමාජ මාධ්‍ය අනුගාමිකයින් ලබා ගැනීම හෝ වැඩිපුර ගනුදෙනුකරුවන් සොයා ගැනීමයි. අද වන විට …

සමාජ මාධ්‍ය අලෙවිකරණ සඳහා වටිනා උපදෙස් 7ක් Read More »

ඩොමේන් නාමයක් යනු කුමක් ද?

සරල ව ගත්තොත් ඩොමේන් නාමයක් යනු ඔබේ වෙබ් අඩවියට පිවිසීම සඳහා පුද්ගලයින් වෙබ් බ්‍රව්සරය URL තීරුවේ ටයිප් කරන ලිපිනයයි.? වඩාත් සවිස්තරාත්මක පැහැදිලි කලොත් අන්තර්ජාලය යනු ගෝලීය කේබල් ජාලයක් හරහා එකිනෙක හා සම්බන්ධ වූ දැවැන්ත පරිගණක ජාලයක්. මෙම ජාලයේ සෑම පරිගණකයකට ම වෙනත් පරිගණක සමඟ සන්නිවේදනය කළ හැකියි. ඒවා හඳුනා ගැනීම සඳහා, සෑම පරිගණකයකට ම IP …

ඩොමේන් නාමයක් යනු කුමක් ද? Read More »

වෙබ් හොස්ටින් සේවාවක් ලබාගැනීමේදී සැලකිලිමත් විය යුතු දේවල් මොනවා ද?

ඔබ වෙබ් අඩවියක් ආරම්භ කරන්න තීරණය කල පසු ඔබේ වෙබ් අඩවිය host කිරීම සදහා ඔබ  Web Hosting සේවාවක් තෝරා ගත යුතු වෙනවා. මෙම තීරණය ඔබ ඉතාමත් සැලකිල්ලෙන් ගත යුතු තීරණයකි. නැත්නම් අන්තිමට සිදු වෙන්නේ අමාරුවෙන් හදපු වෙබ් සයිට් එක ටික කාලයක් තිබිලා නැති වී යාමයි. ආර්ථික වශයෙන් පමණක් නොව සමාගමක හෝ ඔබේ කීර්ති නාමයට ද …

වෙබ් හොස්ටින් සේවාවක් ලබාගැනීමේදී සැලකිලිමත් විය යුතු දේවල් මොනවා ද? Read More »

Web Hosting කියන්නේ මොකක්ද?

ඔබ වෙබ් අඩවියක් ආරම්භ කරන්න තීරණය කල පසු ඔබේ වෙබ් අඩවිය host කිරීම සදහා ඔබ  Web Hosting සේවාවක් තෝරා ගත යුතු වෙනවා. මෙම තීරණය ඔබ ඉතාමත් සැලකිල්ලෙන් ගත යුතු තීරණයකි. නැත්නම් අන්තිමට සිදු වෙන්නේ අමාරුවෙන් හදපු වෙබ් සයිට් එක ටික කාලයක් තිබිලා නැති වී යාමයි. ආර්ථික වශයෙන් පමණක් නොව සමාගමක හෝ ඔබේ කීර්ති නාමයට ද …

Web Hosting කියන්නේ මොකක්ද? Read More »

ඔබ ගුණාත්මක වෙබ් අඩවියක් සඳහා ආයෝජනය කළ යුත්තේ ඇයි ?

වර්තමාන ආර්ථිකය තුළ, සෑම තරාතිරමක ව්‍යාපාරවල හිමිකරුවන් ඔවුන්ගේ අයවැයෙන් අවම මිලක් වැය වන ක්‍රම මගින් මුදල් ඉතිරි කර ගැනීමට විකල්ප සොයමින් සිටිති. කෙසේ වෙතත්, වෙබ් අඩවි නිර්මාණය සඳහා අවම මිලක් වැය වන ක්‍රම භාවිතා කිරීම හෝ අවම පිරිවැයක් වෙන් කිරීම ඔබ කරනු ලබන බරපතළ වැරැද්දකි. මෙම ලිපියෙන් GMS Lanka වන අපගේ අරමුණ වන්නේ ඔබේ අලෙවිකරණ අරමුණු …

ඔබ ගුණාත්මක වෙබ් අඩවියක් සඳහා ආයෝජනය කළ යුත්තේ ඇයි ? Read More »

ඔබේ ව්‍යාපාරයට වෙබ් අඩවියක් අවශ්‍ය වන්නේ ඇයි

ඔබගේ ම වෙබ් අඩවියක් නොමැතිව ව්‍යාපාරයක් පවත්වා ගෙන යනවා ද? මෙම ලිපියෙන් GMS Lanka වන අපගේ අරමුණ වන්නේ ඔබේ ව්‍යාපාරයට වෙබ් අඩවියක් අවශ්‍ය වීමට හේතු හා එම නිසා ඔබට අහිමි වී ඇති ස්වර්ණමය අවස්ථා පිළිබඳ ඔබ ව දැනුවත් කිරීමයි. 1. ඔබේ ගනුදෙනුකරුවන් ඔබ විසින් වෙබ් අඩවියක් පවත්වා ගෙන යාම අපේක්ෂා කරයි නවතම සමීක්ෂණයට අනුව සෑම …

ඔබේ ව්‍යාපාරයට වෙබ් අඩවියක් අවශ්‍ය වන්නේ ඇයි Read More »